ඖෂධ සමාගම් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම හේතුවෙන් ඩොලර් 397ක වටිනාකමකින් යුත් ඖෂධයක මිල මේ වන විට ඩොලර් 97 දක්වා අඩුකිරීමට හැකිවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය ...
මීගමුව පොලිස් වසමේ කොළඹ පුත්තලම මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේදී කොළඹ දෙස සිට නොරොච්චෝලය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ වම් පස නවතා තිබූ බහාලුම් ප්‍රවාහන ලොරි රථයක පසුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතු ...
ඊච්චන්කුලම පොලිස් වසමේ සුන්දරපුරම් ප්‍රදේශයේදී අද (24) තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙසේ මිය ගොස් ඇ ...
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. උතුරු සහ උතුරු-මැද ...
බස් රථයක් සහ කන්ටේනරයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුර නිසා පිරිසක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයකට අද (23) රාත්‍රි 9.30ට පමණ පොලීසිය වෙඩිතබා තිබෙනවා. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ක්‍රියාත්මක කළ හදිසි මාර්ග බාධකයකදී වෙඩි තැබීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැ ...
2025 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණය මෙය බවට පත් වෙද්දී ඡන්ද සංඛ් ...
දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කඩයිම් ලකුණු අභිබවා යමින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51,244ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වෙ ...
පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගනක සොරකමක් සිදුව තිබෙනවා. එහි තිබූ ලැප්ටොප් පරිගනක 10ක්, ජංගම දුරකතන 2ක් සහ චාර්ජරයක්ද සොරාගෙන ඇති බවයි වාර්තා වුණේ. එම ලැප්ටොප් පරිගනක සොරකමට අදාළව ව ...
පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගනක සොරකමක් සිදුව තිබෙනවා. එහි තිබූ ලැප්ටොප් පරිගනක 10ක්, ජංගම දුරකතන 2ක් සහ චාර්ජරයක්ද සොරාගෙන ඇති බවයි වාර්තා වුණේ. එම ලැප්ටොප් පරිගනක සොරකමට අදාළව ව ...
කොළඹ බේරේ වැවේ වාසය කරන තාරවුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. වැව අසළ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත සේවකයින් ප්‍රකාශ කළේ වැවේ දුර්ගන්ධය අවම කිරීම සඳහා යෙදූ ද්‍රාවණයක් හේතුවෙන් මෙම සතුන් මියගොස් ඇත ...
ඝාතන සහ පාතාල අපරාධ සඳහා කුලියට දීමට තිබූ යතුරුපැදි 3ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත දකුණ ...